Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටම දන්න මේරියන්ස් නලින්ගේ දුව ස්වේතා පිටරට ඉඳන් නත්තල සමරපු හැටි…..

රටම හඳුනන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා වුණ නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මෙලි ගැනත් දැන් නම් නොදන්නා කෙනෙක් නෑ.

මේ වෙනකොට විදෙස්ගතව සිටින ඇය පසුගිය දා මව් පදවිය ලැබුවා.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් සමඟ විවාහ වී සිටින ස්වේතා නිරතුරුවම ලංකාවට එන යන කෙනෙක්. ඉතින් ඒ නිසාම ඇය අපේ රටේ ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත් වෙලා තියෙනවා….

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ස්වේතා සිය සැමියා සහ දියණිය සමඟ මෙවර තමයි පළමු වරට නත්තල සමරලා තිබුණේ….

May be an image of 9 people, Christmas stocking and text

May be an image of 2 people, baby and christmas tree

May be an image of 1 person and baby

May be an image of 3 people and baby

May be an image of 3 people, baby and text

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!