” මේ පාර ගෙදර ඉදන් අවුරුදු ” මේ අවුරුද්ද නම් සජිතට අමතක නොවන අවුරුද්දක් වේවී…

” මේ පාර ගෙදර ඉදන් අවුරුදු ” මේ අවුරුද්ද නම් සජිතට අමතක නොවන අවුරුද්දක් වේවී…

අනුත්තර, පුංචි තිරයේ වගේම රිදී තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ කඩවසම් නළුවාට අද ගොඩක් විශේෂ දවසක්..

කලා ශිල්පියෙක් විදිහට හැමදාම අවුරුදු දවසට කාර්‍යබහුල වන සජිත ඔන්න අද පවුලේ හැමෝම එක්ක අවුරුදු සමරලා..

පුංචි පුතා ජේඩ්න් වගේම බිරිඳ බුවී, ඇගේ පවුලේ අයත් එක්ක මෙදා සමරපු ඒ වර්ණවත් අවුරුද්දේ මතක මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙහෙමයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *