දේශීය පුවත්

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , බදුල්ල බිබිල ප්‍රදේශයේදී.

ඔහු විසින් සිදුකර ඇතැයි කියන විදෙස් රැකියා ජාවාරමක් සම්බන්ධයෙනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!