Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රොබි මල්ලි… මගේ ඕනම ගීතයක් උඹ කියපං කොල්ලෝ..” රටක් ආදරේ කරන ඒ හඬ පෞර්ෂය වේරලියද්ද ගැන රොබී තැබූ ආදරණීය සටහන

වේරලියද්ද අපේ රටේ ඉන්න දක්ශයෙක්…

ඔහු අපේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්…ජ්‍යෙෂ්ඨ ගායකයෙක්… ඉතින් මේ කියන්න හදන්නේ ඔහුගේ නිහතමානි හදවත ගැනයි… නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වූ robee jay සිය මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා… ඒ සේනානායක වෙරලියද්ද නම් වූ මානව හිතවාදී ගායකයා ගැන…

ඒ මෙන්න මෙහෙමයි….

“රොබී මල්ලී…
මගේ ඕනෙම ගීතයක් උඹ කියපං කොල්ලෝ”
ඒ වචන වල තිබුණ ආදරය,ගෞරවනීයභාවය ,සහ විශ්වාසය,ශක්තිය මට කිසිමදාක මිල කල නොහැකියි….
බොහොමත්ම ස්තූතියි ..
සේනානායක වේරලියද්ද මහතාට.”

ඉතිං robee jay මේ දවස්වල හැමෝම ආදරේ කරන දුමාරේ ගීතය නිසා සෑහෙන්න ජනප්‍රියයි… අලුත් පරණ කියලා වෙනසක් නැතුව… මහපොළවට පය තියාගෙන ඉන්න මේ නිහතමානී කලාකරුවෝ දෙන්නා මේ ලෝකයට ලස්සන පණිවිඩයක් දෙනවා… මනුස්සකම ගැනත් කෘතවේදීත්වය ගැනත්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!