තරු ගොසිප්

පවුල් පිටින් එකතු වෙලා එයාලා කොහෙද මේ යන්නේ..? අවුරුදු සමරන්න ඊජිප්තු ගිහින් වගේ..

ගොඩක් දෙනෙක් ආදරේ කරන කලා පවුලක් තමයි රොෂාන් රණවනගේ ආදරණීය පවුල..
අවුරුදු සිරිය විඳින ගමන් ඉන්න මේ පවුල ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි මේ කියන්න යන්නේ.. ඔන්න එයාලා දැන් ටික දවසකට කලින් ඊජිප්තුවේ සංචාරයකට එක් වෙලා.. කවදාවත් අමතක නොවෙන විදිහක අත්දැකීම් රැසක් ඒ ගමනේදී ඒ අයගේ ජීවිතවලට එකතු කරගන්න, රොෂාන්ට, කුෂ්ලානිට වගේම ඒ දෙන්නගේ ආදරණීය පුංචි පුතා මිනෙත්ටත් වෙලා… කවුරුත් ආදරය කරන මේ පුංචි පවුලේ ඒ ඡායාරූප පෙළ ඔබත් දැක ගන්න කැමතියිද…?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!