තරු ගොසිප්

ලෝකේ තියෙන ලස්සනම ගුවන් තොටුපළ ගැන දැනගන්න කැමතිද ?

කවුරුත් කැමතියි ගුවන් ගමනක අවසානය ආකර්ශනීය වෙනවාට..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සුන්දර ගමනාන්ත අතරින් ලොව පළමුතැන දිනාගත් ඒ ගුවන්තොටුපොළ ගැන ඇසෙන කතාවයි..

ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට අතර පළමු තැනට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා…

මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ලෝර්ඩ් හොවේ අයිලන්ඩ් හි පිහිටි ගුවන් තොටුපළයි…

සිඩ්නි සහ බ්‍රිස්බන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළට කිලෝමීටර් 700 ක පමණ දුරින් පිහිටි කුඩා ක්‍රොසෙයින්ට් හැඩයෙන් යුත් මෙම දූපතක පිහිටි මෙම ගුවන් තොටුපළ දිගින් කිලෝමීටර් 11 ක් සහ පළල කිලෝමීටර් 2 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…

එමෙන්ම, මෙය ඔස්ට්‍රේලියාවේ කෙටිම ගුවන් පථය හිමි ගුවන් තොටුපළ බවද සඳහන්…

මෙම ලැයිස්තුවේ දෙවන තැන නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් ගුවන් තොටුපළ ගන්නා අතර, තුන්වන සහ හතරවන තැන ගන්නේ පිළිවෙලින් පෘතුගාලයේ මඩෙයිරා සහ අමෙරිකාවේ පිට්කින් කවුන්ටි ගුවන් තොටුපළයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!