තරු ගොසිප්

සරාගී හා පැටියා.. ෂෙහානි නැවතත් බුකිය කලඹලා….

ෂෙහානි කහඳවල කියන්නේ හරිම දඟකාර සුන්දර යෞවනියක්…. ඇය දුටුවිට බොහෝ දෙනෙකුගේ නෙත් ඇය වෙත හැරෙනවා…

ඒ ඇයට හැමදෙනාම ආදරේ කරන නිලියක් නිසා….ලඟදි දවසක අගේ උපන්දිනය තිබුණා…

එදා ඇය Barth’Day snaps එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි…

ෂෙහානි කහඳවල සරාගී නිළි ශෙහානි කහඳවල කියන්නෙ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය අවුළවන චරිතයක් කිව්වොත් වැරදි නැහැ….බලන්නකෝ එයාගේ ලස්සන….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!