තරු ගොසිප්

ඇය නම් එදා හුගාක් වෙනස්… බලන්නකෝ නැවතත් මනාලියක් වුනු එයාගේ තියෙන හැඩ…

නදීෂා හේමමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා ශිල්පීයක්..

ඇය දවසින් දවස එන්න එන්නම තරුණ වෙන සුරූපිනියක්…

කාලෙකට කලින් ඇය මනාලියක් ලෙස ඕනෑ තරම් හැඩ වෙලා ඇති..

ඒත් එක්කම මේ වෙද්දී එක එක විලාසිතාවලින් දැකගන්න පුළුවන් වුණ නදීශා මෙන්න ආයෙත් සුන්දර මනාලියක් වෙලා…

බලන්නකෝ ඇගේ ලස්සන…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!