තරු ගොසිප්

බොහෝ කල් රැඳීමට නොහැකි වූවද සෙනෙහෙබර මතක පමණක් ඉතිරි කර නික්ම යාම ගැන ස්තූති වෙමි” – ටීචර් අම්මාගෙන් වීඩියෝවක්…

පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහර පන්ති පවත්වන හයිෂික ගුරුවරිය සහභාගිත්වයකට පොලිස් පරිවාරථ යොදවා තිබෙනවා.

පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සහභාගි වන උත්වයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව මේ වන විට සමාජයේ අතිශය කතාබහක් ඇතිවී තිබෙනවා.

අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා.

එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා.

ඊයේ දිනයේ හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය මුහුණුපොතේ සටහනක් සමඟින් වීඩියෝවක් එකතු කර තිබුණේ මෙලෙසයි.

2024 ශිෂ්‍යත්ව හපනුනි අවසරයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!