තරු ගොසිප්

ගුරුසිත නොරිදවා – වේලාව නොවරදවා බැති පෙම් උපදවා – අකුරු උගනී කුමරු සොදවා

කවුරුත් ආදරේ කරන ඇන්තනි පවුලේ සජිත ඇන්තනීගේ ආදරණීය පුංචි පුතාට නම් එදා විශේෂ දවසක්..

ඒ තමයි පුංචි ජේඩන් අකුරු කියවන දවස… Dark room මාමිලා ලස්සනට පුංචි ජේඩන් අකුරු ලියනවා කැමරාවට අරන් තිබ්බා.

බලන්නකෝ අපූරුව…

සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැ නා
පිල්ලම් කියා අල්පිල් අකුරු දැනගෙ නා
ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැ නා
ඇණවුම් සකස්කඩ සකසේ ඉගෙන ගෙ නා
ජේඩ්න්ගේ අකුරු කියවීම… ❤

ඉතිං පුංචි ජේඩන් ගැන සජිත එයාගේ ෆේස්බුක් පිටුවේ සදහන් කරේ මෙහෙමයි.

ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොදවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!