Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හදිස්සි වෙන්නෙ නැතුව ඉවසීමෙන් රංගන ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ආවා වගේ ආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා..”

රශීප්‍රභා සංදීපනී.. මේ සුරූපී තාරකාව නොදන්නේ කවුද..? ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්…

මේ දවස්වල එන්න එන්න දීප්තිය වැඩිවෙන රශී මෙන්න මේ වගේ කතාවක් ඇගේ ආදරය ගැන විවාහය ගැන කියලා තිබුණා..

කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය තාරකාවට තවමත් පෙම්වතෙක් නැද්ද..? ගොඩක් දෙනෙක් අන්න ඒ වගේ ප්‍රශ්න කරද්දී, රශී ඇගේ ආදරය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…

“හදිස්සි වෙන්නෙ නැතුව ඉවසීමෙන් රංගන ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ආවා වගේ ආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා. ආදරය කරන්න නිශ්චිත වයසක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒ නිසා වයස ගෙවෙනවා කියලා කලබලේ කාව හරි හොයාගෙන විවාහ වෙන්නෙ නැතුව මට සහයෝගය දෙන විස්වාසනීය ආදරයක් හමුවනතෙක් ඉවසනවා. ”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!