තරු ගොසිප්

බොලිවුඩ් නිලියන් පවා පරදවන හැඩති තාරුකා ගැන ඇසෙන කතාව මෙන්න

තාරුකාට ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙනවා…

එයා හිනාවෙනකොට ඒ ඇස්වල ලස්සන තවත් වැඩි වෙනවා… ඉතිං ඇත්තටම ඇයට හිමිව ඇත්තේ වරක් දුටුවිට දෙවරක් හැරී බලන තරමේ සුන්දර රූපයක්.

කවර විලාසිතාව කළත් ලස්සන ඇය හරිම ලස්සනයි… ඒක පුදුම තරම් වාසනාවක් නේද? ඉතිං කහ කිරිල්ලියක් වගේ ලස්සනට ඇය හැඩවී සිටින අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.

බලන්න ,ඇයට හිමිව තියෙන්නෙ ඉන්දීය තාරකාවන් පවා පරදවන තරමේ ලස්සනක් නේද ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!