බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.
කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා.
ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන යුවලක් ලෙසයි.
මේ දෙදෙනා නව වසර සමරපු ඡායාරූප එකතුවක් සුජාණි මුහුණු පොතට එක්කර තිබෙනවා.