Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටම දන්න ලෝචි හොර රහසේම විවාහ වුනාද ? එහෙන් මෙහෙන් ඇහෙන කටකතා වලට ලෝචි කට අරී.

ඇය සමාජ මාධ්‍ය තුළ අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්..

තමන් තුළ වූ හැකියාව හා දක්ෂතා තුළින් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න ඇය අද වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්..

ලෝචනා ජයකොඩි.. එහෙම නැත්නම් කවුරුත් ආදරය කරන ලෝචි ගැනයි මේ කතාව..

ඇය කාටත් හොරෙන් විවාහ වෙලාද…? ඒ ගැන පසුගිය දවසක කසු කුසුවක් ඇති වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇයම කියූ කතාවයි.. ඇයි ලෝචිට මේ වගේ කට කතාවක් හැදුනේ, මෙන්න බලන්නකෝ ඒ මොකක් නිසාද කියලා..

“ලෝචි විවාහ වෙලා කියලා පෝස්ට් කිහිපයක් ෂෙයා වෙනවා මමත් දැක්කා. ඒත් මම නම් තවම විවාහ වුණේ නැහැ. පහුගිය දවසක මම යාළුවෙක්ගෙ වෙඩින් එකක යහළු මනමාලියකට නම් හිටියා. එතැනදි ගත්ත ෆොටෝ එකක් යූටියුබ් පේජ් එකකින් අරගෙන මම විවාහ වෙලා කියලා දාලා තිබුණා. ඒක බොරුවක්. මමත් ඒ පේජ් එකට ගිහින් මම තවම විවාහ වෙලා නෑ කියලා කමෙන්ට් එකක් දැම්මා. ඇත්තටම තවම මම විවාහ වෙන්න හිතලා නැහැ. එහෙම තීරණයක් ගත්ත දවසට හැමෝටම කියලා තමයි ඒ දවස සමරන්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!