Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කිහිලිකරුවෙන් අධිකරණයට ආ කෙහෙළියට ලැබුනු තීන්දුව මෙන්න

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටි ඔහු අද (20) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමට ද අධිකරණය අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!