Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සුවිසල් විශ්වයේම තිබුන ලස්සනම හිනාව ආයේ කවදා දකින්නද? ලය පැලෙන තරම් දුකක්. කොහොම දරාගන්නද?.

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූණා.

ඇගේ වියෝවත් සමග සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් රැසක් හුවමාරු වෙන අතර ගායන ශිල්පී දයාන් විතාරණ ද ඇය පිළිබදව සංවේදී සටහන් කිහිපයක් සමග ඡායාරූපය සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස එක් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!