Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රංගන ශිල්පිනි නිත්‍යා දේවින්දෙගේ පුංචි පවුලට එදා නම් සුවිශේෂී දවසක්…

මේ පුංචි සුරංගනාවිය දකින කාටත් ඇය ගැන ආදරයක් හිතෙන එක නම් සාමාන්‍යයි..

බලන්නකෝ ඇය මොන තරම් හුරතල්ද කියලා..

නිත්‍යා දේවින්දිගේ ආදරණීය චූටි දියණිය ස්කයිලිගේ දෙවැනි උපන්දිනය පසුගිය දවසක මෙන්න මේ වගේ ගොඩක් ලස්සන විදිහකට පැවැත්විලා තිබුණා..

කලාතරු ගොන්නක් වගේම පවුලේ හිතවතුන් පිරිවරාගෙන පැවැත්වුණු ඒ ලස්සන උපන්දින සාදයේ ලස්සන මෙන්න බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!