ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවසන් කැමැත්ත අනුව ඔහු ගමන් කළ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත විශ්වාසවන්තයින්ට සමීප වූ ඔහුගේ පාප් රථය, ගාසා තීරයේ දරුවන් සඳහා ජංගම සෞඛ්‍ය ඒකකයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා.
මේ එහි ඡායාරූප කීපයක්…