Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රටම කතාවෙන පියුමි හංසමාලිගේ ව්‍යාපාර ගැන නොදත් කතාවක් එළියට…

අහන්න දකින්න ලැබෙන්නේ එකකට එකක් වෙනස් විදිහේ කතා..

ඒකට හේතුව කෙටි කාලෙකින් ඇය උපයාගත් දේවල් සහ ඇගේ ජනප්‍රියත්වය කියලා කියන්න පුළුවන්.

ඇගේ ව්‍යාපාර කටයුතු ගැන පසුගිය දිනවල ගොඩක් කතාබහ ඇතිවුණා.. මේ තරම් ආදායමක් ඇය උපයාගත්තේ කොහොමද..?

ගොඩක් දෙනෙක් එහෙම අහද්දී පියුමි ළඟ ඒ හැම දේකටම පිළිතුරු තිබුණා… කොහොම වුණත් පසුගිය දිනයක ඇයට නැවතත් අධිකරණයට යන්න සිද්ධ වුණා.. ඒකට හේතුව කුමක්ද…?

ඇත්තටම මේ කියන විදිහට පියුමිගේ ව්‍යාපාරවලට මේ නිසා බලපෑමක් වෙලාද..? මේ ඇගේ නීතීඥවරයා ඒ ගැන කියූ කතාවයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!