දේශීය පුවත්

රටක් ආදරේ කල තවත් ප්‍රවීණ කළාකරුවෙක් නොසිතූ ලෙස අපෙන් නික්ම ගිහින්…

රංගන ශිල්පි ප්‍රසන්න ෆොන්සේකා මහතා  අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 77 වැනි වියේ පසුවුණු ඔහු වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හැඩ කළ රංගන ශිල්පියෙක් මෙන්ම හඬකැවීම් ශිල්පියෙකු ද වෙනවා.

කොළඹ ලුම්බිණි විදුහලින් කලා ලොවට දායාද වූ කලාකරුවෙක් වන ඔහු රංගනයට අත්පොත් තබන්නේ පාසැල් වේදිකාවෙන්.

අනතුරුව ‘අක්ක නගෝ’ චිත්‍රපටයෙන් මුල්වරට සිනමාවට පිවිසි ඒ මහතා පෙම්බර මධූ, පැංචා, ගංගා, සුදු පරවියෝ, සිකුරු දසාව, සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, බිත්ති හතර, තුත්තිරි මල්, කෝකිලා, කොළඹ කොලොප්පන් වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!