-
test
test
Read More » -
තරු ගොසිප්
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි
මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා පසුගිය දිනවල රෝගාතුරුව පානදුර රෝහල්ගතව සිටි බැවින් ඔහුට සෙත්පතා පානදුර ශන්ත ජෝන් දේවස්ථානයේ (ගල් පල්ලියේ) විශේෂ දේව මෙහෙයක් ද පවත්වන ලදී. රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී…
Read More » -
තරු ගොසිප්
නිර්මාණ කරනවා කියන්නේ ක්‍රීඩාවක් නෙවෙයි
කවදත් යහපත් දේ ජාතියට තිළිණ කරන ජාතික රූපවාහිනිය මේ දිනවල නව වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් සිටියි. ඒ අතරින් ටෙලි නිර්මාණවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. හතු පිපෙන්නාක් සේ ටෙලි නිර්මාණ බිහිවන යුගයක හරවත් දේ උකහා ගනිමින් සමාජගත කරන්නට වෙහෙසෙන ඔවුන් පසුගිය 18 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30ට අමුතු ටෙලි නිර්මාණයක් විකාශය කිරීමට පටන් ගෙන තිබිණි. ‘අමුතු දොස්තර‘. බැලූ බැල්මට නම අමුතුය. කතාව…
Read More » -
තරු ගොසිප්
මම පරිස්සම් වෙන තරමට මට හොඳයි – ගිරිරාජ් කෞෂල්‍ය
ගිරිරාජ් කෞෂල්‍ය අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. වේදිකාවෙන් පුංචි තිරයෙන් සහ සිනමාවෙන් රසික සිත් පිනවූ මේ විශිෂ්ට රංගධරයා පසුගිය 13වනදා සිය ජීවන ගමනේ 60වන කඩඉම පසු කළා. ඒ වෙනුවෙන් ඔහුව ඇගයීමට පාත්‍ර කරමින් විශේෂ කටයුත්තක් මහවැලි කේන්ද්‍රයේ දී සංවිධාන වී තිබුණා. 60ට ලැබුණු සප්‍රයිස් එක ගැන මොකද හිතෙන්නේ මා වෙනුවෙන් මේ වගේ දෙයක් සංවිධාන වෙලා තියෙනවා කියලා මම මුකුත්ම…
Read More » -
ක්‍රීඩා පුවත්
දෙවැනි වරටත් පිය පදවිය හිමි කරගත් රෝහිත් ෂර්මා.
ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ගැන සතුටුදායක පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එනම් ඔහු දෙවැනි වතාවටත් පිය පදවි ලබා ඇති බව යි. රෝහිත්ගේ බිරිඳ වන රිතිකා සාජ්දේ ඔවුන්ගේ දෙවැනි දරුවා බිහි කළේ පසුගිය 15 වැනි දින යි. මෙම දෙවැන්නා පුතෙකු බවයි වාර්තා වන්නේ. මේ දෙදෙනාගේ පළමු දරුවා දියණියක්. ඇගේ නම සමයිරා. ඇය උපත ලැබුවේ 2018 දෙසැම්බර් 30 වැනි…
Read More » -
තරු ගොසිප්
ලෝකෙ කොහේ ගියත් ලංකාවෙදි දැනෙන ඒ හැඟීම දැනෙන්නේ නෑ
ඇය නමින් සංජානා ගමාරච්චිය. දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතයට පණ පොවමින් ඔබේ ආදරය දිනූ දඟකාර, හුරුබුහුටි රංගන ශිල්පිනිය ඔබට අමතක නැතුව ඇති. හිටි හැටියේම පුංචි තිරයේ දකින්න නොලැබුණු ඇය ගැන නොයෙක් ආරංචි ලැබෙන්නට පටන් ගත්තේ ද ටීනා ලෙසින් බොහෝ සේ ජනප්‍රිය කාලයේය. සංජානා ලංකාව අතෑරලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්. ලැබුණ තොරතුර නිවැරැදිය. ඇය ගැන ආරංචියක්වත් නැතිව ගෙවුණු කාලය දිගු විය. ‘සංජානා…
Read More » -
තරු ගොසිප්
ලංකාවටත් ඇවිත් ගිය පොප් සංගීතයේ ලොවක් වසඟ කළ ‘ඇබා’
හැටේ හැත්තෑවේ දශකයේ ලොව පුරා තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්වූ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණයක් ලැබුණේ ඩෙනිම් කලිසමේ පිටුපස පොකැට්ටුවට අල්ලා මසා තිබුණු ‘ඇබා‘ හා බොනිඑම්‘ සන්නාමය සටහන් වුණු ලේබලයත් නිසාමයි. එවකට ඇබා හා බොනිඑම් සංගීත කණ්ඩායම් ඩෙනිම තරමටම ලොව පුරා ජනප්‍රියත්වයට පත්වයි සිටියේ. මේ සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් අද වෙද්දී මහලුවියේ පසුවූවත් ඒ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. මිලියන ගණනාවක…
Read More » -
තරු ගොසිප්
ආදරේ කියන්නේ එකිනෙකාගේ විශ්වාසය රැකීමයි..!
මනෝජා ප්‍රනාන්දු කියන්නේ නිරන්තරයෙන් පුංචි තිරයෙන් දකින්න නොලැබුණත් මතකයේ රැඳෙන නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරේ දිනා ගන්නට සමත් සුන්දර රංගන ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙන්න නියමිත ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ සසංකාරා නාට්‍යය තුළින් නැවත මනෝජාව දකින්න ලැබෙනවා. ඒ ගැන සහ මේ දිනවල මනෝජා වේදිකාවේ ගත කරන ජීවිතේ ගැන රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ. මේ දවස්වල මොනවද කරන්නෙ? මේ දවස්වල අපියෞවන…
Read More » -
තරු ගොසිප්
මොන තරම් චිත්‍රපටවල රඟපෑවත් ‘දං චූටිට’ මං ගොඩාක් ආදරෙයි
සේන සමරසිංහයන් සිනමාවට නැගූ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ ‘දං චූටි’ අදටත් අපට අමතක නැත. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ප්‍රධාන භූමිකාව නිරූපණය කළ එහි ඔහුගේ නැඟණිය වූයේ ඇයයි. අයියාගේ රැකවරණයෙන් ජීවිතයේ කිසිදු ගැඹුරක් නොගෙන සැහැල්ලු දඟකාර කෙළිලොල් යෞවනය සිනමා තිරය ඉදිරියේ යථාවත් අයුරින් නිරූපණය කළ නිසාම ඒ නංගී සහ අයියාගේ ආදර බැඳීම බොහෝ කලක් සමාජගත වී තිබිණි. ස්ටැන්ලි ගුණසේකර පියා වන ඇයගේ…
Read More » -
තරු ගොසිප්
ප්‍රේක්ෂකයන් හඳුන ගත්තේ රංගන ශිල්පියෙක් විදිහට වුණත් හැමදේම මට ලැබුණෙ සංගීතය නිසා
අනුහස්, ඒ සැවොම දන්නා ඔහුට පටබැඳි නාමයයි. ගායන ශිල්පියකු ලෙස කලාවට පිවිසි රවීන් කණිෂ්ක ප්‍රේක්ෂකයන් වඩාත් හොඳින් හඳුනා ගත්තේ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසිනි. ගායන ශිල්පියා අභිභවා යමින් රංගන ශිල්පියා ඉස්මතු වීම නිසාදෝ ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වූවේ රංගන ශිල්පියා යැයි කීමේද වරදක් නැත. දඩිබිඩි සංගීතය හරහා හතු පිපෙන්නා සේ බිහිවන ගීත අතරට සුභාවිත ගීතයක රසය එක්කළ ඔහුට එය අසාධාරණයක්…
Read More »