තරු ගොසිප්

රටක් ආදරේ කරන යුරේනි. කොහෙද මේ හදිස්සියේම ගිහින් තියෙන්නේ…

යුරේනි හරිම ලස්සන යුවතියක්…

එයාට තියෙන්නේ අමුතුම ලස්සනක්… ඇත්තටම යුරේනිට හැමෝම ආදරය කරනවා … එයා හුඟාක් ජනප්‍රිය නිළියක්….

ඉතිං ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක් නැතුව හැමදාම ලැබෙනවා. ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න අපේ රටේ අයගේ ආදරෙත් යුරේනිට අඩු නැතුව ලැබෙනවා…

බලන්නකෝ එයා ඉතාලියේ වෙරෝනා ගිහින් හරිම සතුටින් කාලය ගත කරනවා…

ඒ වගේම යුරේනි කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන්නත් හරිම කැමතියි.

මේ ලස්සන නිල් පාට විලාසිතාවට එයා පුදුම තරම් ලස්සනයි නේද ?

බලන්නකෝ යුරේනිගේ මේ ලස්සන පින්තූර එකතුව ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!