Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මොනයම් මොහොතක කරපු පිනකට මට ලැබුණ හොඳම දේ.. ආදරණියම දේ ඔයා..දිලිනි තමන්ගේ ආදරණීය සැමියාගේ උපන්දිනයදා තැබු සටහන

ඇයගේ ජීවිතය දැන් හරියට වසන්ත කාලයක් උදා වුණු පරිසරයක් වගේ සැරසිලා.. ඒ ඇ‍යි කියලා දන්නවාද..? 
 

ඔහු නිසා ආදරයෙන් පිරී ගිය දිලිනි මේ වෙද්දී විදෙස් රටක ජීවත් වුණත්, කලාවෙන් ඈත් වුණත් ඔහු නිසා ඇය කාලය ගෙවන්නේ හරිම සතුටෙන්..

දිලිනි ලක්මාලි තිරිමාන්න, ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනාගත්ත මේ ශිල්පිනියගේ මුහුණු පොතේ කලකට පසු සටහනක් ලියැවෙනවා.
ඒ ඔහු වෙනුවෙන්.

දිලිනි තමන්ගේ ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් තමයි මෙන්න මේ වගේ සටහනක් ලියන්නේ. බලන්නකෝ ඇය මේ කියන කතාව මොන තරම් නම් ආදරණීයද කියලා.

“මොනයම් මොහොතක කරපු පිනකට මට ලැබුණ හොඳම දේ.. ආදරණියම දේ ඔයා.. මං හරිම වාසනාවන්තයි මාව තේරුම් ගත්ත.. හොඳ හදවතක් තියෙන.. පොළවේ පයගහලා ඉන්න මනුස්සයෙක් මට ලැබුණ එකට.. ඉතිං එහෙම ඔයාගේ අද උපන්දිනේ.. ඔයාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා මැණික.. ආදරෙයි හැමදාමත්..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!