අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමකින් ගනේමුල්ල සංජිව අවසන් ගමන් යයි.

අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමකින් ගනේමුල්ල සංජිව අවසන් ගමන් යයි.

අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *