Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පියුමි හංසමාලි උපන්දිනය සැමරූ අයුරු..!

කවුරුත් දන්නවානේ පියුමි කියන්නේ තමන්ට විශේෂ දවස් විශේෂ කර ගන්න කෙනෙක් කියලා.

ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට.

ඇයට ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා කියලා හිතපු නිසා වෙන්න ඇති පියුමි ඇගේ සැමියා වගේම ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක් එක්ක කැළණියේ රජමහවිහාරයට ගිහින් තිබුණේ.

ආගමික වතාවත් ඉටු කරලා ඒ ආශිර්වාදය ලබාගන්න අමතක නොකළ පියුමි මෙන්න මේ විදිහට ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!