සයුරෙන් එහා පුවත්

මෙන්න පුදුම වැඩක්.. මීයෙකුගෙන් ලෝක වාර්තාවක්…!

කියන්න හදන්නේ මීයෙකු ගැන අපූරු කතාවක්…

කාම්බෝජයේ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා යොදාගත් මීයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

රොනින් නමින් හදුන්වන මෙම මීයා බිම් බෝම්බ 100කට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් මාරාන්තික යුද අවශේෂ සොයාගැනීම සඳහා දායක වූ පළමු සත්වයා ලෙස මෙම වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එසේම රොනින් 2021 වසරේ සිට මේ වන තෙක් බිම් බෝම්බ 109ක් සහ පුපුරා නොගිය බෝම්බ 15ක් සොයාගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!