සුව අරණ

හිස්හොරි කරදරේ නැත්තටම නැති කරගන්න මෙන්න හොඳම විදිහ.

හිස්හොරි කියන්නේ ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම ඇති වෙන දෙයක්.ඒ විතරක් නෙමෙයි දැන් ගොඩක් අයට තියෙන දෙයක්.Scalp එකේ ඇති dead cells එකතු වෙලා තමයි dandruff හැදෙන්නේ.ඒත් එක්කම අපිට නොගැලපෙන shampoo භාවිතය නිසාත් හිස්හොරි ඇති වෙනවා.ඉතින් අද මම කියන්නම් අපේ හිස්හොරි නැත්තටම නැති කරගනන් විදිහක් ගැන

• කෝමාරිකා මද සුරා ගෙන හිස්කබලේ ආලේප කරන්න.

• බිබිල දළු, දෙහි ගැට, උළු හාල් පොල් කිරෙන් අඹරා තම්බා පොඩි කර හිස්කබලේ ගාන්න.

• මුං ඇට පිටි, මුදවාපු කිරි සමඟ mix කර scalp එකේ apply කර පැයකට පමණ පසු සෝදා හරින්න.

• නෙල්ලි සහ කීකිරිදිය කොටා යුෂ හිස්කබලේ ගාලා ටික වෙලාවකට පසු සෝදා හරින්න.

• බිත්තර සුදු මදය දෙහි සමඟ mix කර ගල්වා පැයකට පසු සෝදා හරින්න.

(උපුටාගැනීම behappy)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!