තරු ගොසිප්
රටම කම්පා කල ඛේදවාචකයෙන් පසු ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් නව වසරේ පලමු වරට මුහුණු පොතට එක්කල දුක්බර සටහන…

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.
මේ අතරේ ඇය රෝද පුටුවක ඇය සිටින ඡායාරූප කීපයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.
ඒ වගේම ඇය සිය මුහුණු පොතට ඡායාරූප කීපයක් මේ වන විට එක්කර තිබෙනවා



