දේශීය පුවත්

“හැමෝම බිසී කියද්දී ආබාධිත අවුරුදු උත්සවයේ එක දිගට අවුරුදු 7ක් කොණ්ඩේ කැපුවේ එයා..” තවත් තරුණ ජීවිතයක් දිවි ගමනින් සමු අරන්…

ඔහුගේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට තවමත් අදහාගන්න බැරි දෙයක් වෙලා..

ඒ තරම් හොඳ ගතිගුණ ඇති ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද..?

මේ කියන්න යන්නේ මුහුණු පොතේ පළවුණු ඒ සංවේදී කතාව ගැන ඇසෙන ආරංචියයි.. ඔහු නමින් නදීෂ නිශාද්… ඉතාම කඩවසම් රුවක් හිමි ඔහු සමාජ සත්කාරවල නිරතවුණු තරුණයෙක් විදිහට බොහෝ දෙනා අතර ප්‍රචලිතයි..

හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගන්නට නදීෂට සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි..

නදීෂ ඔහුගේ ජීවිතයට බොහෝ දෙනා සමීප කරගෙන ඇත්තේ ඔහු තුළ වුණු මනුස්සකම නිසා කියන එක මේ හැම සටහනකින්ම තේරෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!