දේශීය පුවත්

ඒ දුක්බර කතාවට දැන් මාස අටක්… බලන්නකෝ.. රටක් ආදරේ කරපු එයා දැන් ආයෙමත් නැගිටිනවා…

සුජීවා.. ඇය රටම හඳුනාගත්තේ නිදහසේ කාලය ගතකරන තැනැත්තියක්…

ඒ වගේමයි, සුන්දර නිහතමානී කලාකාරිණියක් විදිහටත් ඇයව බෝහෝ දෙනා හඳුන්වනවා.. ඒත් දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

ඒ සිදුවුණේ මොකද්ද..? තවමත් ඒ දවස, ඒ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පනයෙන්.. මේ කියන්නේ ඇගේ කතාවයි.. අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ චිකාගෝ පන්නයේ ඒ වෙඩිතැබීමෙන් ඇගේ පාදයකට දැඩි හානිසිදුවුණා..

දැන් ඇය මාස කිහිපයක සිට සුවය ලබා ඇති අතර තවමත් ඔහුගේ වියෝවූ සැමියාගේ මතකයෙන් ඇය පීඩාවට පත් වෙලා..

කොහොම වුණත් සුජීවාට ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කරනවා.. ඒ එක්කම ධර්මයත් එක්ක ඇය ජීවිතයේ යථාර්ථය තේරුම්ගන්න ගොඩක් උත්සාහ කරනවා.. ඒ නිසා ඇයට ඉක්මනින් නැවතත් සුපුරුදු විදිහට සතුටෙන් ජීවත්වෙන්න පුළුවන් වේවි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!