දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසලට සමු දෙන්න මලගෙදරට ආපු නාමල්

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරට අවසන් ගෞරව දැක්වීම සඳහා කෑගල්ලේ ඔහුගේ නිවසට ඊයේ පස්වරුවේ ගොස් තිබුණා…

එහිදී ඔහු ජයරත්නගේ මවට සහ සොහොයුරන්ට සිය සංවේගය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ…

නාමල් රාජපක්ෂ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා… කෑගල්ලට ගොස් ඇත්තේ එහි පෙනී සිටීමෙන් අනතුරුවයි.

කෝසල නුවන් ජයරත්න මහතා හදිසි හෘදයාබාධයකින් පසුගියදා අභාවප්‍රාප්ත වුණා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!