දේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු

දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!