Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් ජනප්රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට. – පොලීසිය

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!