ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා…
මිය යන විට ඇය 82 වැනි වියේ පසුවුණා..
ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ තැනැත්තියක්..
රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල, කන්ද උඩින් හඳ පායන ලීලා ඇය ගායනා කළ ගී අතර මතකයේ රැඳි ගීත වෙනවා..