Dilani Abeywardanacricket
-
තරු ගොසිප්
“පරාජය වුණත් මොකද? මේක මගේ ළමා කාලයයි” – ඩිලානි අබේවර්ධන ක්‍රිකට් පිටියේදී හැඟීම්බර වෙයි..
ඩිලානි අබේවර්ධන කියන්නේ වසර ගණනාවක් පුරා මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමට එක්ව සිටියා. ඒ සිය සහෝදර කලාකරුවන් සමගයි. එහි ඡායාරූප කිහිපයක් ඇය මුහුණු පොතට එක්කර තිබුණේ අතිශය හැඟීම්බර සටහනක්ද සමගින්. “Cricket has been an integral part of my life since childhood. Yesterday’s match at the…
Read More »