dinakshi
-
තරු ගොසිප්
2024 වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස සම්මාන දිනූ සාරංග සහ දිනක්ෂි
සමාජ මාධ්‍ය නිසා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ කලා තරු යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ කිව්වොත් ප්‍රේක්ෂකයින් එකඟ නොවී ඉන්නේ නෑ. කලා ක්ෂේත්‍රයේ කොයි තරම් වැඩ කළත් ඔවුන්ව ප්‍රසිද්ධියට පත් වූයේ සමාජ මාධ්‍ය තුළින් නිසා ඒ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනාත් නෑ. කොහොම නමුත් සාරංග ගැන නම් බොහෝ දෙනෙක් දැනන් හිටියේ පෙර සිටමයි. කොහොම නමුත් මේ වෙනකොට ජනතාව අතර…
Read More »