Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හැමෝම ආදරය කරන දිනක්ශි අලුත්ම පින්තූර ටික මෙන්න. සාරියට නම් එයා තවත් ලස්සනයි. රසිකයන්ගෙන් සුබ පැතුම් වැස්සක්…

දිනක්ශිරි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුන්දර තාරකාවක්.


 ඇගේ දඟකාරකමට වගේම රංගන හැකියාවටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. පසුගිය දිනක ශානුද්‍රි ඇගේ මුහුණු පොතට ඉතාම ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.

 

මේ ඡායාරූප පෙළේ ශානුද්‍රි සැරසී සිටියේ ඉතාම අලංකාර සාරියකින්. ඇත්තටම ඇය සාරියට කොතරම් ලස්සනද කියනවා නම්, රසිකයන්ගේ අවධානය මොහොතකින් දිනාගන්නට ඇය සමත් වුණා. ගොඩක් දෙනෙක් ඇයට සුබ පතමින් කියා තිබුණේ සාරියට ඇය තවත් හැඩවී ඇති බවයි.

 

නිතරම නවීන විලාසිතාවලින් දකින්න ලැබෙන ශනුද්‍රි, මේ විදිහට සාරියකින් සැරසී සිටීම ඇගේ සුන්දරත්වය තවත් වැඩි කරන්නට හේතුවක් වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!