gamini fonseka and angela seneviratne
-
තරු ගොසිප්
ගාමිණී – ඇන්ජෙලා හොඳටම හිටිය කාලේ.. !
කොහොමද මේ කවර් පේජ් එක? අවංකවම කියනවා නම් තියුණුයි. හැඩකාරයි. ගාම්භීරයි. ඒ ගාම්භීර පෙනුමට වැඩිපුරම හේතු පාඨය දෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආඩම්බරකාර පෞරුෂය. නිළියක් සහ නිරූපිකාවක් වූ ඇන්ජලා සෙනෙවිරත්න ගාමිණී ෆොන්සේකා එක්ක මේ ෆොටෝ එකට හිටියේ ඈ සමග විවාහ වූ දවස්වලමයි. ගාමිණී කොහොමත් මාධ්‍යයත් එක්ක ලොකුවට ඇඟෑලුම්කම් තිබ්බ සිනමා තරුවක් නෙවෙයි. හැබැයි මේ ෆොටෝ එකට නම් කොල්ලා වාගේ ගැම්මට…
Read More »