Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මෙයාව අඳුරගත්තද ? අනුදි වගේම එයත් ලස්සනයි. මිස් වර්ල්ඩ් ගිහින් ලක්මව බැබළු ඈ කවුද ?

මෙයාව කවුරුවත් අඳුරනවද? මේ තමයි Miss world pagent එකේ ලංකාවේ කෙල්ලෙක් ගොඩක් ඉස්සරහට යයි කියලා මම පළවෙනි වතාවට බලාපොරොත්තු තබාගත්තු කෙල්ල.

වැඩි කාලයක් නෑ 2021 දි තමයි මෙයා Miss world තරඟයට ගියේ. නම සාදි ග්‍රීන්වුඩ්. අනුදි වගේම එයත් ලස්සන, දක්ෂ, උගත් ගෑණු ළමයෙක්.

Miss world තරඟයේදි මෙයා Top 40 වලට සිලෙක්ට් වුනා. ඒ වගේම beauty with a purpose challange එකෙන් Top 10 වලට ආවා.

Beauty pagents ගැන interest අය දන්නවා වුනාට ගොඩාක් අය දන්නෙ නෑ. මේ අවුරුද්දෙ තමා ලංකාවේ අයට ඔය ගැන ලොකු උනන්දුවක් ආවේ. ඒ තත්වය දිගටම මින් ඉදිරියටත් තියෙනවා නම් මම ආසයි.

මේ ගර්ල්ගේ වීඩියෝ එකක් කොමෙන්ට් එකක දැම්මා, බලන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!