kasun and maadhavee
-
තරු ගොසිප්
“කෛලාෂ් පුතණ්ඩියා එහෙ මෙහෙ වෙනකල් ඉන්න ඕනේ අම්මව තුරුල් කරගන්න..” පවුලක ආදරය පිරි ඉතිරී යන පියෙකුගේ ආදරණීය මැසිවිල්ල..
ලෝකයේ ඕනෑම පියෙකුට තමන්ගේ පුතා කියන්නේ තමන්ගේම ලේ වලින් උපන්, තමන්ගේම තවත් දිගුවක්. හැබැයි ඒ පුතාම තමන්ගේ “සුපෙම්බරියව” එහෙමත් නැත්නම් “බිරිඳව” තනි අයිතියට ගන්න කොට පියෙකුට දැනෙන ඒ ආදරණීය අසරණකම කසුන් මහේන්ද්‍ර හීනටිගලයන් හරිම අපූරුවට අකුරු කරලා තිබුණා. කසුන් පවසන විදිහට, දැන් නිවසේ පාලනය තියෙන්නේ කෛලාෂ් පුතණ්ඩියා අතේ. ඉස්සර වගේ නිදහසේ බිරිඳව තුරුල් කරගෙන ඉන්න දැන් කසුන්ට අවස්ථාවක් ලැබෙන්නේ හරිම…
Read More » -
තරු ගොසිප්
ලෝකෙට බම්බු ගහගන්න කියලා චුට්ටංගේ පළවෙනිම නත්තල සමරපු මාධවී
කාලයෙන් කාලයට කතා මවන සමාජ මාධ්‍ය වලින් නිතරම දකින්නට ලැබෙන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පහුගිය දවස් කිහිපයේත් මාධවී ගැන සහ ඇගේ සැමියා ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කරන ප්‍රචාරණ නිසයි. කොහොම නමුත් යෝජනා වගේම චෝදනාත් ඔවුන්ට එක ලෙස ලැබෙනවා. ඉතින් මේ හැමදේ ගැනම කිසිත් නොතකන මාධවී සහ ඇගේ සැමියා ඒ උණුසුම යන්නත් කලින්ම…
Read More »