Posted inEntertainment
ලෝකෙට බම්බු ගහගන්න කියලා චුට්ටංගේ පළවෙනිම නත්තල සමරපු මාධවී
කාලයෙන් කාලයට කතා මවන සමාජ මාධ්‍ය වලින් නිතරම දකින්නට ලැබෙන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පහුගිය දවස් කිහිපයේත් මාධවී ගැන සහ ඇගේ සැමියා ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණේ…