menaka and nehara in america
-
තරු ගොසිප්
මේනක සහ නෙහාරා අමෙරිකාවේ ඉඳන් පුංචි මේලිගේ උපන්දිනය සමරපු හැටි….
අපේ රටේ ප්‍රකට රංගන ශිල්පීන් යුවලක් තමයි මේනක සහ නෙහාර කියන්නේ. කාලයක් ක්ෂේත්‍රයේ බැබලි සිටි මොවුන් මේ වන විට දරු දෙදෙනෙකුගේ ආදරණීය මව්පිය යුවලක්…. හැබැයි මේ වෙනකොට ඔවුන් ඉන්නේ විදෙස්ගතවයි. මේලි, නොයිරි යන සිඟිත්තියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තමයි ඔවුන් විදෙස්ගත වුණේ. මේ වන විට ඔවුන් අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. ඉතින් පසුගිය දෙසැම්බර් 01 වනදා මේලි, ඇගේ උපන්දිනය සමරලා…
Read More »