Namal Rajapaksha
-
දේශීය පුවත්
පවුල් පිටින් ඇවිත් සංදර්ශන දාපු නාමල්ලා වගේ නොවේ විජිත තනිව ඇවිත් වැඩ භාරගත් හැටි
පසුගිය දා නිමාට පත් වූ මහමැතිවරණයත් සමඟ රටේ විවිධ අංශ වල වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ මතවාද පැතිර යමින් ඇත. ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිය ඡන්දය භාවිතා කළ මහජනතාව මේ වන විට අපේක්ෂා දල්වා ගෙන බලා සිටියි. මින් පෙර පැවති ලෙස නොව සෑම දෙයක්ම වෙනස්ව ඇති අතරම, ජයග්රහණය පවා උත්කර්ෂයට නොගෙන උත්සව වලින් තොරව සාමකාමී වටපිටාවක් පවත්වාගෙන යන්නට ජාතික ජන බලවේගයේ…
Read More »