තරු ගොසිප්

කලා ලොවේ ආදරණීයම, කුරුලු ජෝඩුව… බලන්නකෝ කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා..

 

 

බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.

කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ‍යුවලක් ලෙසයි.

මේ දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.

ඒ විවාහ මංගල උත්සවයකට සහභාගී වුණු අවස්තාවක්.

පහතින් දැක්වෙන්නේ ඒ ඡායාරූප එකතුව…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!