තරු ගොසිප්

ජීවන ගමනෙන් සමුගෙන ගිය ආකාස කුසුම ගැන සංවේදී වූ නිල්මිණි තැබූ සටහන මෙන්න

ඇය නිල්මිණී තෙන්නකෝන්…

පුංචි තිරයේ කඳුළු බිංදුව…

නිළි රැජින මාලනියගේ වියෝව නිසා හුඟාක් දුක් වුණා… ඇය සිය මුහුණු පොතේ ඒ ගැන සංවේදී සටහනක් තබා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

ඔබ යන්නම යන්නම යනවා නම් ඉන්න කියන්නට බැහැනේ ඉතින්.

ආදරණීය නිළි රාජනීය මාලනී සිංහලතා ෆොන්සේකා ඔබතුමිය හැමදාමත් මේ රටේ ජීවමානයි ඔබතුමිය රටේ වාසනාවට බිහිවුණු කලාකාරිනියක් රටේ ජනතාවගේ ආදරය දිනාගත් ලස්සනම ලස්සන සුන්දර නිහතමානි කලාකාරීනිය ආදරණීය මාලනියක්කා ඔයා මගේ හදවතේ නිළිය මේ මව් රටේ නැවත ඉපදේවා! ඉපදෙනවා ඉතින් හැමෝම පතන්නේ එහෙමයි…

ඇයට ලක්වාසී හැමෝම ආදරෙයි…මාලනිය කියන්නේ සදා සුවඳ පතුරන ලස්සනම ලස්සන රෝස මලකට

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!