Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” හීන මවන හෙටක් ඒවිද නැවතත් ” ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් මුහුණුපොතට එක්කල සංවේදී සටහන මෙන්න…

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඇය සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ අතරේ ඇය පසුගිය සතියේ සැත්කමකටද මුහුණ දුන් බව සදහන්.

කෙසේ වෙතත් ඇය සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!