උමාරියා සිංහවංශ කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය ගායිකාවක්… ඇය ගායන ක්ෂේත්‍රයෙන් ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම වටිනාකමක් හදාගත් අතිදක්ෂ ගායිකාවක්…
ඉතිං ඇයට අද දවස හරිම විශේෂ දවසක්…
ඒ වෙන මොකුත් නිසා නෙමෙයි !
අද තමයි ඇයගේ ජන්ම දිනය,
ඉතිං අපි හැමෝම ඇයට සුභ උපන් දිනයකට සුභ ප්‍රාර්ථනා එක් කරමු.