rashmika
-
තරු ගොසිප්
ගැහැණියකුගේ ජීවිතය අපායක් වෙනවාද දිව්‍යලෝකයක් වෙනවාද කියලා තීරණය වන්නෙ ඇයට හිමිවන ස්වාමීපුරුෂයා මතය.
@highlight ගැහැණියකුගේ ජීවිතය අපායක් වෙනවාද දිව්‍යලෝකයක් වෙනවාද කියලා තීරණය වන්නෙ ඇයට හිමිවන ස්වාමීපුරුෂයා මතය. කාලයක් තිස්සේ ඇස් රතු වෙනකං අඩපු ගැහැණියෙක් ඒ ඇස් වලින්ම හිනා වෙලා ඉන්නවා දකින එක තරම් සතුටක් මට නම් වෙන නෑ. ජීවිතේ ප්‍රතිහාර වෙනවා හිතන්නේ වත් නැති අවස්ථා වලදි, ඔව් ඒ විශ්වීය මුණගැසීම්ය. රශ්මිකා ඇයගේ මුහුණු පොතේ ඒ තබපු සටහන දැක්කම මට හිතුනේ අනේ දෙවියනේ ඒ…
Read More »