social media ban australia
-
සයුරෙන් එහා පුවත්
වයස අවුරුදු 16ට අඩු පිරිසට සමාජ මාධ්‍ය තහනමක්
සමාජ මාධ්‍ය සඳහා වයස් සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු නව කම්කරු රජය යෝජනා කර ඇති අතර එමඟින් අවුරුදු 16ට අඩු දරුවන්ට Instagram, TikTok, Snapchat හා X ඇතුළු සමාජ මාධය තහනමට ලක් කිරීමට යෝජිතව ඇත. නව පනත පිළිබඳව කෙටුම්පත ප්‍රසිද්ධ කිරීම සමග එරට ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර පැය 24ක් තුළ පැමිණිලි 15,000ක් පමණ ලැබී ඇතැයි වාර්තා විය. එයට ප්‍රධාන හේතුව වූයේ එලොන් මස්ක්…
Read More »