Sri Lanka Latest News
-
තරු ගොසිප්
“කෛලාෂ් පුතණ්ඩියා එහෙ මෙහෙ වෙනකල් ඉන්න ඕනේ අම්මව තුරුල් කරගන්න..” පවුලක ආදරය පිරි ඉතිරී යන පියෙකුගේ ආදරණීය මැසිවිල්ල..
ලෝකයේ ඕනෑම පියෙකුට තමන්ගේ පුතා කියන්නේ තමන්ගේම ලේ වලින් උපන්, තමන්ගේම තවත් දිගුවක්. හැබැයි ඒ පුතාම තමන්ගේ “සුපෙම්බරියව” එහෙමත් නැත්නම් “බිරිඳව” තනි අයිතියට ගන්න කොට පියෙකුට දැනෙන ඒ ආදරණීය අසරණකම කසුන් මහේන්ද්‍ර හීනටිගලයන් හරිම අපූරුවට අකුරු කරලා තිබුණා. කසුන් පවසන විදිහට, දැන් නිවසේ පාලනය තියෙන්නේ කෛලාෂ් පුතණ්ඩියා අතේ. ඉස්සර වගේ නිදහසේ බිරිඳව තුරුල් කරගෙන ඉන්න දැන් කසුන්ට අවස්ථාවක් ලැබෙන්නේ හරිම…
Read More » -
තරු ගොසිප්
ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනී පුංචි පුතා එක්ක මුහුණු පොතට දාපු අපූරු පින්තූර පෙළ මෙන්න…
ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන, නම කිව්ව සැනින් දන්නා සුවිශේෂී පවුලක් තමයි ජැක්සන් ඇන්තනි පවුල කියලා කියන්නේ. ඒ පවුලේ හැමෝම වගේ කලාවට උපන් හපන්නු. මේ පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනි කියන්නේ රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් එකසේ දස්කම් දක්වන දක්ෂ කලාකාරිනියක්. පසුගිය කාල වකවානුව තුළ ඇය ගැන ක්ෂේත්රයේ වැඩිපුරම කතාබහට ලක්වුණේ ඇයගේ අලුත් ජීවිතයත් එක්කයි. ඉතින් දැන් ඇය…
Read More » -
සුව අරණ
දියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි…
තැඹිලි අප අතර තිබෙන ප්‍රසිද්ධ පානයක්. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්නා ගුණ බොහොමයි.තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7 ක් 8 ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවෙන තැඹිලි වතුර ජීවාණුහරිතයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාත් විශිෂ්ට ගුණ දක්වනවා. ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය…
Read More » -
තරු ගොසිප්
බලන්නකෝ පුංචි පවුලේ සතුට.. චූටි මැණිකත් එක්ක ඒ දෙන්නා ගතකරපු තවත් විවේකී දවසක් මෙන්න..
මේ දෙන්නාගේ ආදර ලෝකය දවසින් දවස ලස්සන වෙනවා. පුබුදු සමගින් මාෂි සිරිවර්ධන කියන්නේ ලංකාවේ අපි කවුරුත් අදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තරු යුවලක්. නිතර දෙවේලේ සතුටෙන් ඉන්න මේ දෙන්නාගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට අපට දැකගන්න ලැබුණා. මෙන්න බලන්නකෝ මොන තරම් නම් මේ පුංචි පවුල ආදරණීයද කියලා.
Read More » -
තරු ගොසිප්
අතීතයේ මතකයන් අතරින් උපන් වර්තමානයේ ආශ්චර්යය.. කෛලාෂ් පුත්‍රයා ගේ එලිය දා සිට පින්තුර එකතුව මෙන්න…..
කාලය ගෙවී ගොස්, ඒ සුන්දර අතීත මතකයන්ට අලුත්ම අර්ථයක් දෙමින් ඔවුන්ගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් වැඩම කරලා. ඔහු නමින් ‘කෛලාෂ්’. කෛලාෂ් පුත්‍රයා මෙලොව එළිය දකිද්දී, ඒ පිය සෙනෙහසේ උණුසුම කසුන් මහේන්ද්‍ර වචනවලට පෙරළුවේ මුළු සමාජ මාධ්‍යම කම්පා කරවමින්. පැරණි ඡායාරූපවල සිටි ඒ තරුණ යුවළ, අද ආදරණීය මවක් සහ පියෙක් වෙලා. ඔවුන්ගේ ඒ පරිවර්තනය හරිම සුන්දරයි.
Read More » -
තරු ගොසිප්
සවලකින් පහරදී අත්අඩංගුවට පත් පියුමිගේ පුතා ඇතුලු පිරිස පරිවාස භාරයට යොමු කෙරේ…..
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ අමානුෂික පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව තීරණාත්මක අධිකරණ නියෝගයක් අද (11) ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා නියෝග…
Read More » -
තරු ගොසිප්
තාත්තා කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක වෙලත්, බිමල් ජයකොඩි දේශපාලනයට ආවේ නැති හේතුව
මේ අවුරුද්ද බිමල් ජයකොඩිගෙ ! තිරගත වෙමින් පවතින සහ තිරගත වීමට නියමිත සිනමාපට දිහා බැලුවාම, කවුරුත් ඒ කතාවට එකඟ වන බව විශ්වාසයි. එකිනෙකට වෙනස් වූ චරිත එක්ක රිදී තිරයට ගොඩවෙන බිමල් ජයකොඩි, මේ මොහොත වෙද්දිත් රසික සමූහයා අතර ඉහළින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ විශේෂයෙන්ම ”ෆාදර්” ”ධර්මයුද්ධය 2” චිත්‍රපට තුළින් ඔහු පෙන්වන රංගන ප්‍රතිභාව එක්ක. රංගන ශිල්පියෙක් හැටියට කාටත්…
Read More » -
තරු ගොසිප්
කවුරුත් නොහිතපු වෙලාවක පෝලිමට ආපු මාෂි සහ පුබුදු.. පෝලිමේ හිටපු අයට ලැබුණු පුදුම සත්කාරය..
මේ දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කාගෙත් අවධානයට ලක්වෙලා තියෙන්නේ එහි පැවැත්වෙන පූජනීය ධාතු ප්‍රදර්ශනය නිසයි. ලංකාවේ නන් දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටිමින් මේ උතුම් වන්දනාවට එක්වෙනවා. මේ අතරතුර, පෝලිමේ සිටි ජනතාව පුදුමයට පත් කරමින් කලා ලෝකයේ ආදරණීය යුවළක් වන මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග එතැනට පැමිණියේ විශේෂ හේතුවක් ඇතුව. පැය ගණන් අව්වේ සහ පෝලිම්වල…
Read More » -
තරු ගොසිප්
එකපාරක් බැලුවොත් ආයෙත් බලන්න හිතේවි.. කාගේත් ආදරය දිනාගත්ත සරාගී ඇයගේ පින්තුර එකතුව…..
චුකක්ෂි රණතුංග කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන ලස්සන රූ සොබාවක් හිමි රංගන ශිල්පිනියක්.. ඇයට අද විශේෂ දවසක්. ඒ අද දවසට ඇයගේ උපන්දිනය යෙදී තිබෙන නිසායි. කොහොම වුණත් දවසින් දවස ලස්සන වෙන ඇයගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා. බලන්නකෝ චුලක්ෂි මොනතරම් නම් සරාගීද කියලා.. මේ චුකක්ෂි මුහුණු පොතට එක් කරලා තියෙන අන්න ඒ අලුත්ම ඡායාරූප එකතුවයි…
Read More » -
තරු ගොසිප්
ශම්මිලා ඈෂ්ලිලා එක්ක මගේ නම දාලා කැත කතා හදලා – පේෂානි CID යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ පරිපාලකයින් සමඟ තමන්ගේ නම ඈඳමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවට චෝදනා කරමින් නිරූපිකාවක වන පේෂානි ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. ඇය සඳහන් කරන ආකාරයට නදුන් රාජපක්ෂ නමැති පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා මෙම අසත්‍ය ප්‍රචාරය මුලින්ම සමාජගත කර තිබේ.…
Read More »